අද හැමෝම කථා කරන්නේ කැසිනෝ ගැනනේ.ඒ හින්දා මමත් ඒ ගැන යමක් ලියන්න කල්පනා කරා.මුලින්ම කියන්න ඕනි මේක කිසිම දේශපාලන දෙයකට සම්බන්ද නැතිබව.අද දේශපාලකයන් කියන්නේ,කරන්නේ කිසිම තේරුමකට නැති කථා හින්ද.
මොකද කියනවනම් ලංකාවට කැසිනෝ ගෙන්න මුලිකව කටයුතු කරේ එජාප ය නිසා.80 අග භාගයේ ජෝසිම් කියන කැසිනෝ ව්‍යාපාරිකයාට බදු සහන දීල ගෙන්න ගත්තේ එජාප වගේම එදා එකට විරුද්දව කැගැහුවේ මහින්ද රාජපක්ෂ නිසා.ඒ නිසා අද මේ හැමෝම ජනතාවට කරන්නේ නිකන්ම විහිළුවක් විතරයි.
මුලින්ම කියන්න ඕනි මම කැසිනෝ වලටත් බදු සහන දෙන එකටවත් විරුද්ද නෑ.මොකද අදටත් ලංකාවේ ඕන තරම් කැසිනෝ තියන නිසා.ලංකාවේ දැනට තියන කැසිනෝවක් ගැන විස්තර මෙතනින්.
හැබැයි කැසිනෝ වලට බදු සහන දෙන එකට විරුද්ධව යමක් කියන්නයි මම මේ හදන්නේ.ඇයි අපේ අය මේ ජේමිස් පැකර්ටම බදු සහන දෙන්න හදන්නේ?එයා කෝටිපති ව්‍යාපාරිකයෙක් හින්දම විතරද?අපි හැමෝම දන්නවනේ ලංකවේ දේශපාලුවන්ගේ හැටි.කොමිස් කුට්ටියක් දෙනවනම් ඕන දෙයක් කරගන්න පුළුවන්නේ.ජේමිස් පැකර් කියන්නෙත් අන්න ඒ වගේ වැඩ වලට නමක් තියන කෙනෙක්.මෙයාගේ පරණ වැඩක් මෙතනින් බලාගන්න පුළුවන්.
එකෙන්ම හිතා ගන්න පුළුවන්නේ අපේ අයියලා මෙයට බදු සහන දෙන්න හදන්නේ ඇයි කියල.මේවගේ ලංකාවේ සාමාන්‍ය ජනතාවට කිසිම ප්‍රතිලාබයක් නොලැබෙන දෙයකට බදු සහන දෙන්න හදන වෙලාවේ,ඇයි අපේ දේශපාලුවන්ට බැරි රටට ප්‍රතිලාබයක් ලැබෙන ව්‍යාපාර වලට බදු සහන දෙන්න බැරි?
පුල්මුඩේ ඛනිජ වැලි නිකන්ම පිටරට පටවන්නේ නැතුව ඒවා භාවිතා කරලා ඉලෙක්ට්‍රොනික් උපාංග(semiconductors )නිෂ්පාදනය කරන්න කියලා ඒ වගේ සමාගමකට මේවගේ බදු සහන දෙන්න බැරි?ඒ වගේ සමාගමක් නිෂ්පාදන ආරම්භ කරොත් ඉලෙක්ට්‍රොනික් උපකරණ නිෂ්පාදනය කරන සමාගම් ලංකාවේ එයාලගේ කර්මාන්තශාලා ආරම්භ කරනවා.ඒ හරහා කීදෙනෙක්ට රැකියා හම්බ වෙනවද? ඒවා මේ කැසිනෝ හරහා වක්‍රාකාරයෙන් ඇති වෙන ගණිකා ව්‍යපාර වලින් අපේ අසරණ අක්කල,නංගිලා විනාස වෙනවට වඩා කොච්චර හොද රැකියාද ?
ඒ වගේ" Made in Sri Lanaka " කියලා තියන ජංගම දුරකතන,ලැප්ටොප් වගේ උපකරණ වෙළදපොලේ දකින්න ලැබෙන එක කැසිනෝවකින් හිගන්නෝ වෙනවට වඩා හොද නැද්ද?
අපි විදේශිකයන් අමතක කරලා හිතමුකෝ.ඇයි මේවගේ බදු සහන 100% දේශීය ව්‍යපාරකයන්ට දෙන්න බැරි?ඒ හරහා ලැබෙන සියලුම ප්‍රතිලාභ 100% ලංකව තුලම අපේ ජනතාවට ලැබෙනවනේ.
කැසිනොවකින් ප්‍රතිලාබ ලැබෙන්නේ කී දෙනෙක්ටද?ඒවගේද අපේ දේශීය ව්‍යපාරකයන් හරහා අපේ මුළු රටටම ප්‍රතිලාබ ලැබෙනවනේ,දේශීය ආර්ථිකය කොතරම් ස්ථාවර වෙයිද?
වසර 10කට කැසිනෝ වලට දෙන මේ බදු සහනය වසරකට අපේ ව්‍යපාරිකයන්ට දුන්නොත් මේ රටට කැසිනොවෙන් වසර 100ක් තිබිලා ලැබෙන (ලැබුනොත්) ප්‍රතිලාබ වලට වඩා දහස් ගුණයකින් ප්‍රතිලාබ ලක්ෂ 200ක් වෙන අපේ සියලුම ජනතාවට ලැබෙනවා.
අන්තිම වශයෙන් මම කියන්නේ රටක් දියුණු වෙන්න ඒ රටේ ව්‍යාපර,කර්මාන්තශාලා තියෙන්න ඕනි.ඒවාට ආයෝජකයන්ට බදු සහන දෙන්න ඕනි.හැබැයි ඒ බදු සහන දෙන්න ඕනි කිහිපදෙනෙක්ට විතරක් ප්‍රතිලාබ ලැබෙන කැසිනෝ වගේ ව්‍යාපර වලට නෙවෙයි.රටේ සියලුම ජනතාවට ප්‍රතිලාබයක් ලැබෙන ව්‍යාපාර වලට.මොකද ජනතාව දේශපාලකයන් පත් කරන්නේ රටටත් ජනතාවටත් සේවයක්,ප්‍රතිබයක් ලැබෙන දේවල් කරන්න මිසක් තමන්ගේ සාක්කු පුරවගන්න නොවෙන නිසා.
Wednesday, October 30, 2013
Wednesday, October 23, 2013
Life
Life is the most complicated thing on this planet.that's what many people say every day.specially when they are having problems.
Money and Time is the most important things for people.but people waste these two thing for unwanted things.
"When you have money you don't know what your are doing, and if you don't have money you don't know what to do" I have many practical experiences about this.i think you also have this stupid experience.actually this is one thing we have to overcome very quickly.otherwise we will go to the poverty line very quickly.
people think opening a bank account will solve this matter and save their money.but soon after they open an account they get an ATM card or a credit card.so they think whole world in their wallet and start to shopping.specially for unwanted items.
soon their money in the account or the credit card bill will be out of their reach.but still they think they have achieved their targets.
As I see life isn't complex,but we make it complex every day.the main reason is that we depend on other things or people and believe it will serve us as we think.
as an example,
We plan the things to do early and use an alarm to wake up early.So we give all our fate to an electronic item to begin the day.what happen if it's not working properly? everything we planned will go to a big trouble.and then try to complete all of the missed works with in short time.if couldn't do them properly then start to blame the alarm.
why we can't change it.what happen if we want to wake up early we go to bed early,or plan the things after wake up.
try to be a simple person.it will solve your problems (most)

Saturday, October 12, 2013
SachithNalaka: තර්කනුකුලද නිත්‍යනුකුලද ?
SachithNalaka: තර්කනුකුලද නිත්‍යනුකුලද ?: දවසක් කොල්ලෙක් යනවලු මහාචාර්ය තුමා හම්බ වෙන්න.කරුමෙට මු ඒ subject එක repeat වෙලා.මූ ඒක ගොඩ දැම්මොත් උපාධිය ගත්තකි. ඉතින් මූ ගිහින් මහාචාර්ය...
තර්කනුකුලද නිත්‍යනුකුලද ?
දවසක් කොල්ලෙක් යනවලු මහාචාර්ය තුමා හම්බ වෙන්න.කරුමෙට මු ඒ subject එක repeat වෙලා.මූ ඒක ගොඩ දැම්මොත් උපාධිය ගත්තකි.
ඉතින් මූ ගිහින් මහාචාර්යතුමාට මෙහෙම කිවලු.
මම ඔබ තුමාගෙන් ප්‍රශ්න 3ක් අහනවා.ඔබතුමාට ඒවට උත්තර දෙන්න බැරි උනොත් මට A+ එකක් දෙන්න ඕනි ඔබතුමාගේ විෂයට කියලා.මහාචාර්යතුමාට ඉතිං ඕක මහා ලොකු දෙයක් නෙවෙයිනේ.පොරත් ගත්කටටම කිවලු හා කියල.
කොල්ල අහනවලු,
දෙයක් තියනවා ඒ දේ තර්කානුකුල නෑ එත් නිත්‍යානුකුලයි, තව දෙයක් තියනවා ඒ දේ තර්කානුකුලයි එත් නිත්‍යානුකුලනෑ, තවත් දෙයක් තියනවා ඒ දේ තර්කානුකුලත් නෑ නිත්‍යානුකුලත් නෑ.
ඔය දේවල් මොනවද කියලා පුලුවන්නම් කියන්න කිවලු.
මහාචාර්යතුමගේ මොළේ රත් උනාලු.පොර කල්පනා කරනවා කරනවා උත්තරයක් එන්නෙම නෑලු.පොර ඊට පස්සේ මෙහෙම කියනවලු.හරි මම ඔහෙට A+ එකක් දෙන්නම්.හැබැයි කාටවත් කියන්න එපා කියලා.කොල්ලත් හා කිවලු.
පහුවෙනිදා මහාචාර්යතුමාගේ දේශනය පටන් ගන්න කලින් මේ ප්‍රශ්නේ ළමයින්ගෙන් ඇහෙව්වලු.උත්තරයක් දන්න කෙනෙක් එන්නවනම් අත උස්සන්න කිවලු.මෙන්න ළමයි ඔක්කොම අත උස්සන් ඉන්නවලු.පොරට හිතාගන්න බෑ මේ දේ.
ඊට පස්සේ පංතියේ ඉන්න මෝඩම කොල්ලගෙන් ඇහුවලු මොකක්ද කියලා..
මූ නැගිටලා මෙහෙම කිවලු.
ඔබතුමාට වයස 59 ඔබතුමාගේ නෝනට වයස 25.ඒක තර්කානුකුල නෑ එත් නිත්‍යානුකුලයි..
ඔබතුමාගේ නෝනා වයස 23ක කොල්ලෙක් එක්ක අනියම් සම්බන්දයක් තියනවා ,ඒක තර්කානුකුලයි එත් නිත්‍යානුකුල නෑ..
ඔබතුමා ඒ කොල්ලගේ repeat subject එකට A+ එකක් දෙනවා.ඒ දේ තර්කානුකුලත් නෑ නිත්‍යානුකුලත් නෑ.කියලා කිවලු.
උපුටා ගැනීම https://www.facebook.com/kool.engineering

Saturday, August 10, 2013
කිරි පිටි හා අපි
ශ‍්‍රී ලංකාවට ගෙන්වන ලද සමහර කිරිපිටි සාම්පලවල දශලක්ෂයකට ඒකක 15 ක් තිබුණු බව සඳහන් විය. ලංකාවට 2012 දී ආනයනය කරන ලද කිරිපිටිවල මෙම ප‍්‍රමාණය මෙ:ටොන් 83,000 ක් පමණ විය.
එනම්, කිරිපිටි කිලෝ 83,000,000 අප ආනයනය කර ඇත. මෙහි DCD අවම වශයෙන් ppm 15 ක් තිබුණේ යැයි උපකල්පනය කළහොත් එම කිරිවල පමණක් ටොන් එකකට වඩා අපි පරිභෝජනය කර ඇත.
15×83,000,000/1000,000 = 1,245kg
මෙම DCD ටොන් එකකට වැඩි ප‍්‍රමාණය කිරිවල පමණක් නම් එම කිරිදෙන සතාගේ ලේවල මෙය කොපමණ ප‍්‍රමාණයක් තිබෙනවා ඇත්ද? එම කිරිදුන් හරකුන් කෑ තණකොළවලින් පමණක් එන්නේ නම් එම තණකොළවල DCD කොපමණ සාන්ද්‍රණයක් තිබිය යුතුද? එමෙන්ම ආහාර ද්‍රව්‍ය සමඟ DCD ශරීරගතවනවා හෝ නොවනවාද යන්නත් ස්වභාවික කිරිවල DCD අන්තර්ගතය පිළිබඳ පර්යේෂණ කර නොමැති තරම් මෙම කිරිපිටිවල අන්තර්ගත DCD ප‍්‍රමාණය ගැන කරන පැහැදිලි කිරීම ප‍්‍රශ්නකාරීය. පිටිකළ කිරිවල DCD 15ppm නම් දොවන ලද මුල්කිරිවලද එම ප‍්‍රමාණය ඊට සාපේක්ෂව තිබිය යුතුය. තණකොළවල DCD අන්තර්ගතව තිබුණද ආහාරයට ගන්නා සියල්ල උරාගන්නේ නැත. උරාගන්නා ප‍්‍රමාණයද සියල්ල කිරි මගින් පමණක් ශරීරයෙන් ඉවත්වන්නේද නැත.

පොළවට දමන DCD තණකොළවලට උරාගන්නවා යැයි උපකල්පනය කළද පොළවට දැමූ
සියල්ල තෘණ ගසට උරා ගන්නේද නැත. එසේම තෘණගස සම්පූර්ණයෙන් ගවයා ආහාරයට ගන්නේද නැත. මේ ගැන හිතනවිට ඉහත ප‍්‍රමාණයෙන් කිරිවල DCD තිබීමට නවසීලන්තයේ තෘණ පිට්ටනිවලට ටොන් දස දහස් ගණනින් DCD දැමිය යුතුය. නවසීලන්ත තණපිටිවලට දමන DCD ප‍්‍රමාණය පිළිබඳ නවසීලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශය
හෝ ෆොන්ටෙරා ආයතනයට දැනීමක් තිබේද එසේනම් ඒ කොතෙක්ද මේ සියල්ලම තාක්ෂණ විප්ප‍්‍රයෝග හා ප්‍රෝඩා වේ.
මේ සියළු කාරණා සළකා බැලීමේදී DCD යනු අහම්බයෙන් එකතු වූ දෙයක් නොව සිතාමතා ලාභය මුල්කොට පිටතින් එක්කළ (adulterated)
ද්‍රව්‍යයකි. නැතහොත් DCD යනු මෙලමයින් මෙන්ම ව්‍යාජ ලෙස ප්‍රෝටීන් අගය පෙන්වීමට එක්කරන ද්‍රව්‍යයක් වේ. මෙම DCD ප‍්‍රශ්නයේදී 2012 දෙසැම්බර් මාසයෙන් පසු එන කිරිවල DCD තිබිය නොහැකි බවත් ඒ මන්දයත් 2012 වර්ෂයේ දෙසැම්බර් මස සිට නවසිලන්ත ගොවිපලවල DCD භාවිතා නොකරන බවත් DCD යන රසායනිකය සති කිහිපයකින් වියෝජනයවන බැවින් ඒවා නැවත නැවතත් ආහාර ද්‍රව්‍යයන්ට එක්නොවන නිසා මින්මතුවට DCD ප‍්‍රශ්නයක් ඇති නොවන බව ෆොන්ටෙරා සමාගම ප‍්‍රකාශ කරන ලදී. එසේනම් 2013 වර්ෂය මැදදී ශ‍්‍රී ලංකාවට ආනයකය කළ පිටිකිරිවල DCD හමුවූයේ කෙසේද?
මේ ආකාරයටම කිරිවල ඇති මේදය වෙන්කළ විට, ඉවත් කළ මේදය (Butter Fat) මිලෙන් ඉහළවන අතර අධික ඉල්ලූමක් ඇති ද්‍රව්‍යයකි. විසිරි වියලන ලද කිරිපිටිවල මෙම කිරි මේදය 26% ක්
ව පවත්වා ගනී. සාමාන්‍ය කිරිවල කිරි මේදය 03% සිට 10% දක්වා වුවද විය හැක. එම නිසා කිරිපිටි
හා කිරි ආහාර නිපදවීමේදී මෙම කිරි මේදවලින් කොටසක් ඉවත්කර වියලීමෙන් පසු 26% වනසේ සකසා ගනී. එහිදී කිරි මේදයෙහි සාමාන්‍ය අගය වියළීමෙන් පසු 26% කට වැඩිනම් වැඩි කොටස ඉවත් කරන අතර එහි අගය 26% කට අඩුනම්, වෙනත් කාණ්ඩයකින් ඉවත්කළ මේදය එක්ොකට අවශ්‍ය ප‍්‍රමාණයට
සකසා කිරිපිටි සාදා ගනී. මෙය සාමාන්‍ය ක‍්‍රමවේදයයි.
බොටුයුලිනම් ඇත්නම් එය ප‍්‍රශ්නයකි. නමුත් එය තාවකාලික ප‍්‍රශ්නයකි. එහෙත් DCD,
Melamine කලවම්
කර එවන ඊනියා නැවුම් එළදෙනුන්ගෙන් යයි කියා රූප පෙට්ටියෙන් නුවණක්කාර ගැහැණුන්ට විකුණන කිරිපිටි යනු ප‍්‍රශ්නයේ සැබෑ සදාකාලික ප‍්‍රශ්නය වේ. එය පාරිභෝගිකයා ලෙඩකරවන අතර රටේ ආර්ථිකයේ ගෙල සිරකරයි. අවසාන වශයෙන් දේශීය කිරි ගොවියා වලපල්ලට යවා සත්ත්ව නිෂ්පාදන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් නවසීලන්ත බහුජාතික සමාගම්වල සේවකයින් බවට පත්වනු ඇත.
ඇත්ත කෙටියෙන්
Whey Protein හා චීස්, බටර් යනු දියර කිරි වලින් නිස්සාරණය කරගන්නා වටිනා ආහාරමය නිෂ්පාදන දෙකකි. කිරිවල ඇති 2%ක් වූ කිරි ප්‍රෝටීනය Whey Protein ලෙසට ද 4%ක් වූ කිරි මේදය චීස්, බටර් ලෙසට ද නිස්සාරණය කරගනී. Whey Protein යොදාගනුයේ ක‍්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයට, ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයි. මේ Whey Protein හා චීස් බටර් ආදිය අධික මිලකින් යුක්තය. දියරකිරි විසිර වියලනය (SPRY DRIED) කර උපයාගතහැකි ලාභයට වඩා අධික ලාභයක් මේ මගින් ලබාගත හැක.

Whey Protein කිලෝ
1ක් ලබාගැනීමට කිරි ලීටර් 500ක් නිස්සාරණය කළ යුකතුය. ඒ
කිරිවලින් කිරි මේදය ද ඉවත් කළ පසු ඉතිරිවන හුදු දියරය විසිර වියලනය (SPRY DRIED) කර ලැබෙන කුඩට ප්‍රෝටීන සේ පෙනෙන රසායන ද්‍රව්‍ය හෙවත් මෙලමයින් හා DCD ද මේදය වෙනුවට පාම් ඔයිල් වැනි ආදේශක ද බාහිරින් කෘතිමව මිශ‍්‍ර කර නැවත සකස් කරනු ලැබේ. ඒවා
පරීක්‍ෂා කිරීමේදී ප්‍රෝටීන සංයුතියත්, මේද
සංයුතියත් නියමිත ප‍්‍රමාණයේ ඇති බවවට ඒ මගින් ව්‍යාජ ව සනාථ කළ හැක. එනම් නීතිමය අවශ්‍යතාවෙන් රිංගා යා හැක. මේ එකතු කරන බොහෝ ද්‍රව්‍ය මිනිස් ශරීරයට අහිතකරයග අනෙක් අතට
මෙය බරපතල රැ.වටීමකි. එසේ සකස්
කරන ලද රොඩු සහ කුඩු එකතුව ‘ඉස්තරම්ල නැවුම්, පෝෂ්‍යදායීල
මොළය වඩන’ එළකිරි ලෙස අපවැනි රටවලට අලෙවි කර කිරිපිටි සමාගම් තම ලාභය තරකරගනු ලැබේ.
වෛද්‍ය සුමිත් වන්නිආරච්චි
සභාපති
ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය
වෛද්‍ය සුමිත් වන්නිආරච්චි
සභාපති
ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය
Subscribe to:
Posts (Atom)